දේශපාලන ස්වයං නිරෝධායනයේ යෙදවීමේ කුමන්ත්‍රණයක් ඇත – හෙක්ටර් අප්පුහාමි admin February 6, 2021 0 පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ව නැවත මෙරටට රැගෙන විත්, ඔවුන්ව ස්වයං නිරෝධායනයේ යෙදවීමේ ක්‍රියාවලිය පිටුපස යම් කුමන්ත්‍රණයක් පවතින බව, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ, මහවැව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ය. About The Author admin See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ හාස්‍යයට ලක්වේNext “රන්ජන් ගැන දැන්ම තීන්දු ගන්න එපා’- අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තුවට නියෝගයක් More Stories දේශපාලන දේශීය පුවත් වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනී – ශ්‍රේෂ්ඨාධිකරණය Editor3 March 20, 2026 0 දේශපාලන දේශීය පුවත් එයාර්බස් ගනුදෙනුවෙන් මිලියන 60ක් මහින්දට Editor3 March 20, 2026 0 දේශපාලන දේශීය පුවත් අසෝක රන්වලට වරෙන්තු Editor3 March 16, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ