දිගින් දිගටම පරාජයට පත්වීම: ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් 40%කින් කපා හැරීමට තීරණයක්

0
දිගින් දිගටම පරාජයට පත්වීම: වැටුප් 40%කින් කපා හැරීමට තීරණයක්

දිගින් දිගටම පරාජයට පත්වීම: වැටුප් 40%කින් කපා හැරීමට තීරණයක්

දිගින් දිගටම පරාජයට පත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් 40%කින් කපා හැරීමට තීරණය වී ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව ඉදිරියේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තීරණය වී ඇති බව පැවසේ.

පසුගිය දිනෙක ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සදහන් කර සිටියේ දක්ෂතා අනුව වැටුප් තීන්දු වන ක්‍රමාවේදයක් සකස් කළ යුතු බවකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com