කුමන රටක කුමන ආකාරයෙන් සිදූ වුනත් වර්ගවාදය දැඩිව ප්‍රතික්ෂේප කළ යුතුයි – කුමාර් සංගක්කාර

0
සංගක්කාරට අලුත් තනතුරක්

සංගක්කාරට අලුත් තනතුරක්

කුමන රටක කුමන ආකාරයෙන් සිදූ වුනත් වර්ගවාදය ප්‍රතික්ෂේප කළ යුතු බව හිටපු ක්‍රිකට් දැවැන්තයෙකු මෙන්ම ක්‍රිකට් ක්‍රිඩාවේ රන් දෙවොල ලෙස සැලකෙන මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) වර්තමාන සභාපති කුමාර් සංගක්කාර පවසයි.

අබුඩාබි හිදි මාධ්‍ය වෙත අදහස් පල කළ සංගක්කාර “පසුගිය දා ඕස්ට්‍රේලියාවේදි ඉන්දීය ක්‍රිඩකයන් වර්ගවාදි සහ ජාතිවාදි වාචික ප්‍රහාරයන්ට ලක් වූ බව මට දැනගන්නට ලැබුණා. ඕනෑම රටක ඕනෑම ආකාරයකින් සිදුවන වර්ගවාදි සහ ජාතිවාදි ක්‍රියාකාරකම් දැඩිව ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ වගේම ඒවා කරන පිරිසට දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි” යනුවෙන් වැඩි දුරටත් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com