කොරෝනා සිරුරු භූමදානය කළ හැකියි – විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්

කොරෝනා සිරුරු භූමදානය කළාට ප්‍රශ්නයක් නෑ - විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්

කොරෝනා සිරුරු භූමදානය කළාට ප්‍රශ්නයක් නෑ - විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්

කොවිඩ් 19 අසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහයන් ආරක්ෂක පියවර අනුගමනය කරමින් භූමදානය කිරීම ප්‍රශ්නයක් නොවන බව විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් පවසයි.

ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ,මෙරට මාධ්‍යයක් විසින් කළ විමසීමකදීය.

කොවිඩ් මරණ භූමදානයද? ආදාහනයද කියා ප්‍රශ්නයක් මතුව තිබෙනවා. ඔබගේ විසඳුම කුමක්දැයි කළ විමසීමේදී ඔහු මෙසේ පවසයි.

”ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව ආරක්ෂක පියවර මත භූමදානය කිරීම ප්‍රශ්නයක් නැහැ. නමුත් අවසන් තීරණය එම රටවල නීතියට අනුව කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට බලපෑම් කරන්න බැහැ. ආරක්ෂක පියවර අනුගමනය කරමින් භූමදානය කිරීම ප්‍රශ්නයක් නොව බව මගේ මතයයි.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *