17 වන දින සිට නිරෝධායනය වන නිවෙස් අසල පොලීසිය

0
17 වන දින සිට නිරෝධායනය වන නිවෙස් අසල පොලීසිය

17 වන දින සිට නිරෝධායනය වන නිවෙස් අසල පොලීසිය

ස්වයං නිරෝධයනයට යොමුකර ඇති පුද්ගලයින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසිආකාරයෙන් අනුගමනය කරන්නේ ද යන්න පිළිබඳ සොයාබැලීම සඳහා සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

තවද එතුමා පෙන්වා දෙන්නේ ස්වයං නිරෝධායනය හෝ ගෘහස්ථ නිරෝධායනයට ලක්කර ඇති පුද්ගලයින් රාත්‍රී කාලයේ නිවෙස්වලින් පිටවෙන බවට තොරතුරු ලැබී ඇති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com