වයිරස් රෝග හැදුණු අය ඉස්සරත් භූමදානය කළා – වනවාසී රාහුල හිමි

පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ

පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ

කොරෝනා වයිරසය වැළදී මිය යන මුස්ලිම් සහෝදරුන්ගේ මෘතදේහ භූමදානය කිරීමේ කටයුත්තේදී එම වයිරසය ජලය සමග මුසු වනවාද යන්න තමන්ට ගැටලුවක් බව පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ සදහන් කර සිටියහ.

‘මීට පෙර මේ රටේ මානවයා ආරම්භ වීමෙන් පසු විවධ වූ රෝග ව්‍යාධි වැළදිලා මිනිස්සු පමණක් නොව සත්තුත් මැරිලා තියෙනවා. ඒ වගේම විවිධ වූ විස ශරීරගත වෙලා මැරිලා තියෙනවා. මේ සෑම මළ සිරුරක්ම භූමදානය කළා මිසක් ආදාහනය කළේ නෑ. මට තියෙන ගැටලුව තමයි මේ රටේ භූගත ජලය එක්ක මේ වයිරසය මිශ්‍ර වෙනවද කියන එක.’ යනුවෙන් උන්වහන්සේ සදහන් කර සිටියහ.

කුරුණෑගලදී මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව සදහන් කළහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *