2021 අලුත් අවුරුදු දිනයේ උපත ලැබූ ළදරුවන් ගනන ලක්ෂ 3.6 ක්

2021 අලුත් අවුරුදු දිනයේ උපත ලැබූ ළදරුවන් ගනන ලක්ෂ 3.6 ක්

2021 අලුත් අවුරුදු දිනයේ උපත ලැබූ ළදරුවන් ගනන ලක්ෂ 3.6 ක්

අලුත් අවුරුදු දිනයේ උපත ලැබූ ළදරුවන් ගනන ලක්ෂ 3.6 ක් වේ.යුනිසෙෆ් මගින් රටවල් 10 ක් පදනම් කරගෙන ලොව පුරා උපත් සංඛ්‍යාව ඇස්තමේන්තු කරයි.

අලුත් අවුරුදු දිනයේදී ලොව පුරා ළදරුවන් මිලියන 3.6 ක් බිහිවනු ඇතැයි අපේක්ෂා කළ අතර, 2021 දී ළදරුවන් මිලියන 140 ක් උපත ලැබෙනු ඇතැයි ගණන් බලා තිබේ. ඔවුන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 84 කි.

යුනිසෙෆ් ආයතනයට අනුව,
ඉන්දියාවේ – ළදරුවන් 59,995 ක්
චීනයේ – ළදරුවන් 35,615 ක්
නයිජීරියාවේ – ළදරුවන් 21,439 ක්
පාකිස්තානයේ – ළදරුවන් 14,161 ක්
ඉතියෝපියාවේ – ළදරුවන් 12,006 ක්
ඇමරිකා එක්සත් ජනපදයේ – ළදරුවන් 10,312 ක්
ඊජිප්තුවේ – ළදරුවන් 9,455 ක්
බංග්ලාදේශයේ – ළදරුවන් 9,236 ක්
කොංගෝ ජනරජයේ – ළදරුවන් 8,640 ක් උපත ලැබ ඇති බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *