යුක්රේන සංචාරකයන් 06කට කොරෝනා.. ඔවුන් සමග ආ සෙසු පිරිස රට වටා සංචාරයේ..

අපිට අගුළු උනාට; සුද්දන්ට විවෘතයි

අපිට අගුළු උනාට; සුද්දන්ට විවෘතයි

කොරෝනා ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ හය දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ශ්‍රී ලංකාවට මත්තල ගුවන්තොටුපල හරහා පැමිණි යුක්රේන ජාතික සංචාරක කණ්ඩායෙම් හය දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

කෙසේ නමුත් සෞඛ්‍ය අංශ කියා සිටින්නේ මෙම පිරිසගේ වෛරසය පැතිරීමේ ඉඩක් නොමැති බවයි.

ඔවුන් මහජනතාව සමග මුසු නොවන ලෙස ‘ට‍්‍රැවල් බබ්ල්’ ක‍්‍රමවේදය යටතේ සංචාරය කරනු ඇතැයිද ඔහුන් කියා සිටී.

-Lanka C News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *