Type to search

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කළ යුත්තේ ජනවරමට අනුව මිස අනුරාධපුරේ ඥානා අක්කාට අවශ්‍ය විදිහට නොවේ – මැඩිල්ලේ හිමි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කළ යුත්තේ ජනවරමට අනුව මිස අනුරාධපුරේ ඥානා අක්කාට අවශ්‍ය විදිහට නොවේ යැයි මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කියා සිටී.

මහා සංඝරත්නයට අද වනවිට මහපාරට බැසීමට සිදුවීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් ලැජ්ජාවට පත්විය යුතු බව පවසන උන්වහන්සේ මෙලෙස මහා සංඟරත්නයට මහ පාරට බැසීමට සිදුවීමම ආණ්ඩුව ෆේල් බවට හොඳම සාධකය බව වැඩිදුරටත් සඳහන් කරති.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *