ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ පිළිබඳව වයස් පරතරය අනුව තොරතුරු පලකරයි

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ යම් වැඩිවීමක්

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ යම් වැඩිවීමක්

කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ දෙවන කොරෝනා රැල්ලට ගොදුරු වූවන්ගේ වයස් සීමාව අනුව විස්තර නිකුත් කර තිබේ.

මේ අනුව වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව වැඩි අගයක් ගනී.

මේ අතර, ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් රැල්ලෙන් 13 දෙනෙකුද සහ දෙවන රැල්ලේ 174 දෙනෙකු ද මිය ගිය බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, රටේ පුද්ගලයින් 187 දෙනෙකු කෝවිඩ් ආසාදනය හේතුවෙන් මියගොස් තිබේ.

වයස අනුව මරණ අනුපාතය :

0-9 1 (0.57%)
0-30 4 (2.30%)
31-40 5 (2.87%)
41-50 18 (10.34%)
51-60 28 (16.09%)
61-70 34 (19.54%)
71 ට වැඩි 84 (48.28%)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *