(Video) 117 වැනි වියේ පසුවන ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව : වේලු පාප්පාති

වේළු පප්පානි : ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව සමුගනී

වේළු පප්පානි : ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව සමුගනී

කළුතර දිස්ත්‍රික්කයේ, දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ක්ලෝඩන් වත්තේ හෙදරලිය කොටසේ ජිවත්වන වේලු පාප්පාති මාතාව ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව වේ.

ජාතික හැඳුනුම්පතේ සහ වැඩිහිටියන් සඳහා රජයෙන් නිකුත් කරන හැඳුනුම්පතේ සඳහන් ආකාරයට 1903 මැයි 03 වැනිදා ඇය උපත ලබා තිබේ.

ඇය ලංකාවේ වයස්ගතම මාතාව බව සඳහන් කරමින්, වැඩිහිටියන් සඳහා වූ ජාතික සභාවේ ලේකම්වරයාගේ සහ සභාපතිගේ අත්සනින් යුතුව 2019 ඔක්තෝම්බර් 01 දා ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී වේලු පාප්පාති වෙත සහතිකයක් ද පිරිනමා ඇත.

– bbc news

About The Author

1 thought on “(Video) 117 වැනි වියේ පසුවන ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව : වේලු පාප්පාති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *