මහියංගණයේත් අයවැය පරාදයි

මහියංගණ ප්‍රාදේශීය සභා

මහියංගණ ප්‍රාදේශීය සභා

පොහොට්ටු පක්ෂයේ සහායෙන් බලයට පැමිණි ස්වාධීන කණ්ඩායමක් බලය හොබවන මහියංගණ ප්‍රාදේශීය සභාවේ 2021 වසර සඳහා වන අයවැය වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව තිබේ.

අයවැයට පක්ෂය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 06කුත් ස්වාදීන කණ්ඩයමේ එක් මන්ත්‍රීවරයෙකුත් පමණක් ඡන්දය ලබාදී ඇති අතර අයවැයට විරුද්ධව ස්වාධීන මන්ත්‍රීවරු 07 දෙනෙකුත් ජවිපෙ මන්ත්‍රීවරු තිදෙනාත් ඡන්දය ලබාදී ඇත.

ඒ අනුව අයවැය වැඩි ඡන්ද 3කින් පරාජයට පත්ව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *