(VIDEO)පවුල්වල දරුවන් කිහිප දෙනකු සිටීම හේතුවෙන් ලබා දෙන 5000 වැඩි කාලයක් පරිහරණය කළ නොහැකි – විමල් කනපිට හැරෙයි

0
"මැතිවරණය පැවැත්වීමට පෙර විසඳාගත යුතු ගැටලු රැසක්" - විමල් ආණ්ඩුවේ තීන්දුවට පිටින් යයි

"මැතිවරණය පැවැත්වීමට පෙර විසඳාගත යුතු ගැටලු රැසක්" - විමල් ආණ්ඩුවේ තීන්දුවට පිටින් යයි

රුපියල් 5000ක් කොළඹ හුදකලා කොට ඇති ජනතාවට ලබා දී ඇති බවට තමන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනා පිළිබදව අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රතිචාර දැක්වූවේය.

එහිදී හෙතෙම කියා සිටියේ එම පවුල්වල දරුවන් කිහිප දෙනකු සිටීම හේතුවෙන් ලබා දෙන 5000 වැඩි කාලයක් පරිහරණය කළ නොහැකි බවත්, දිසාපතිවරයා විසින් ඊට හැකි ඉක්මනින් විසදුම් ලබා දීමට සූදානමින් සිටින බවත්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *