සෞඛ්‍යය දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල 30,000ක්! Editor3 November 14, 2020 0 ලබන බ්‍රහස්පතින්දා සිට බස්නාහිරින් පිටවන සියලු දෙනා ඇන්ටිජන් පරික්ෂාවට දකුණු කොරියාව පරිත්‍යාගයක් ලෙස ලබා දුන් ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල 30,000ක් රටට ලැබී ඇත. ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල තිස්දහස විශාල පාර්සල් 11ක් ලෙස අසුරා ශ්‍රී ලංකා Air lines ආයතනයට අයත් යූඑල් – 471 ගුවන් යානය හරහා දකුණු කොරියාවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට රැගෙන එන ලදී. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කොරෝනා එන්නත් මෙහෙ එද්දී 2021 මාර්තු, අප්‍රේල් වෙයි, දැන්ම විශ්වාසය තියන්න බෑ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයNext මී උණ හිස ඔසවයි, අවධානය යොමු කරන්න – සෞඛ්‍ය අමාත්‍යාංශය ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් More Stories දේශීය පුවත් සෞඛ්‍යය ජාතික රෝහලේ හෘද සැත්කම් පොරොත්තු ලේඛනය අවසන් කිරීමට KDU රෝහල සූදානම්: ත්‍රිපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි Editor3 August 25, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය විශේෂඥ වෛද්‍ය සහ දන්ත වෛද්‍ය සේවාව නමින් නව සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය Editor3 August 25, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය ඩෙංගු මර්දනය සඳහා ප්‍රජාව බලගැන්වීමේ නියමු ව්‍යාපෘතියක් Editor3 August 21, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ