Type to search

දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල 30,000ක්!

Share

දකුණු කොරියාව පරිත්‍යාගයක් ලෙස ලබා දුන් ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල 30,000ක් රටට ලැබී ඇත.

ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල තිස්දහස විශාල පාර්සල් 11ක් ලෙස අසුරා ශ්‍රී ලංකා Air lines ආයතනයට අයත් යූඑල් – 471 ගුවන් යානය හරහා දකුණු කොරියාවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට රැගෙන එන ලදී.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *