වියළි කාලගුණයෙන් කුඹුරුවලට වූ හානි තක්සේරුව ඇරඹේ
වියළි කාලගුණයෙන් කුඹුරුවලට වූ හානි තක්සේරුව ඇරඹේ
වියළි කාලගුණයෙන් හානි වූ කුඹුරු ඉඩම්වල වගා හානි තක්සේරු කිරීම ආරම්භ කර ඇති බව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
එහි සභාපති ප්‍රේමසිරි ජයසිංහආරච්චි සඳහන් කළේ, ඒ සඳහා කණ්ඩායම් යොමු කර ඇති බවයි.
මේ වනවිට කුඹුරු අක්කර 8,000 කට අධික ප්‍රමාණයක් මේ වනවිට හානියට පත්ව ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.




