අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්

අමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් තේරී පත්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ බයිඩන් පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමග ජයග්‍රහණයට අවශ්‍ය “ජන්ද විද්‍යාල” 270 ඉක්මවා ගොස් ඇති බවය.

ඔහු ජනාධිපතිධූරයේ 2021 ජනවාරි මාසයේදී රාජකාරි අරඹනු ඇත.

නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව නඩු මඟට පිවිසීමට තීරණය කර තිබීම සුශේෂී කරුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *