කොළඹ ජාතික රෝහලේ කොවිඩ් ආසාදිතයින් වැඩි ගණනක් සිටීමේ අභිරහස හෙළිවේ

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් ආසාදිතයින් වැඩි ගණනක් සිටීමේ අභිරහස හෙළිවේ

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් ආසාදිතයින් වැඩි ගණනක් සිටීමේ අභිරහස හෙළිවේ

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 දෙවන රැල්ලෙන් පසු මෙතෙක් සිදු වූ මරණ 10 දෙනාගෙන් 6 දෙනෙක්ම කොළඹ ජාතික රෝහලේ සිදුවූ බවත් එයට හේතුව මෙම රෝහලේ PCR පරීක්ෂණය සිදු නොවන නිසා බවද රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥයින්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා චෝදනා කරයි.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන රෝගීන්ට වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් PCR පරීක්ෂණය සිදුකරනු ලබයි. නමුත් ඒවායෙහි පරීක්ෂණ වාර්තා ලැබීමට ප්‍රමාද වන බැවින් රෝගීන්හට ප්‍රතිකාර කිරීම ප්‍රමාද වන බව පෙන්වාදුන් ඔහු, මෙනිසාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ ගැටලුවක් පවතින බව ඔහු පැවසීය.

– siyanenews

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *