එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව සඳහා නව නිත්‍ය නියෝජිත ලෙස මොහාන් පීරිස්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව සඳහා නව නිත්‍ය නියෝජිත ලෙස මොහාන් පීරිස්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව සඳහා නව නිත්‍ය නියෝජිත ලෙස මොහාන් පීරිස්

පැවති රාජපක්ෂ පාලන සමයේ නීතිපතිවරයෙකු මෙන්ම අගවිනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ මොහාන් ප්‍රීරිස් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව සඳහා නව නිත්‍ය නියෝජිත ලෙස පත්කිරීමට රජයේ උසස් නිලතල පිළිබඳ කමිටුව අනුමැතිය දී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී උසස් නිලතල පිළිබඳ කමිටුව ඊයේ (03) රැස්වී  ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *