සේරුනුවර ගෙල වැලලාගෙන සිටි හිමි නමකගේ දේහයක් සොයා ගැනේ…

ගෙල වැලලාගෙන සිටි හිමි නමකගේ දේහයක් සොයා ගැනේ...

ගෙල වැලලාගෙන සිටි හිමි නමකගේ දේහයක් සොයා ගැනේ...

ත්‍රීකුණාමල – සේරුනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් ලංකාපටුන විහාරයේ විහාරාධිපති ගෙල වැලලාගෙන අපවත් වී සිටියදී සොයා ගැනේ.

පසුගිය සෙනසුරාදා එනම් 2020.10.31 වන දින උදෑසන ලැබුණු ආරංචියකට අනුව, ලංකාපටුනෙහි ඇති බක්වද විහාරයට ගිය පොලීසිය විසින් ගෙල වැලලාගෙන සිටි විහාරාධිපතිගේ දේහය සොයා ගෙන ඇත.

මෙම මරණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සේරුනුවර පොලීසිය විසින් සිදු කරමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *