විශේෂාංග මීලාද් නබි දිනයට සමගාමීව කිරින්ද මුස්ලිම් දේවස්ථානයේ පැල සිටුවීමේ වැඩසටහනක්! 4 years ago Editor3 මීලාද් නබි දිනයට සමගාමීව කිරින්ද මුස්ලිම් දේවස්ථානයේ පැල සිටුවීමේ වැඩසටහනක්! මුහම්මද් නබි තුමාගේ උපත සිහිකරමින් මීලාද් නබි දිනයට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් රුක් රෝපණ වැඩසටහනක් ඊයේ (30) වෙනිදා කිරින්ද මුස්ලිම් දේවස්ථාන පරිශ්‍රයේ දී සිදු කෙරිණි. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුවේ සංවර්ධන නිලධාරී විසින් රුක් රෝපණ වැඩසටහන සංවිධානය කරන ලදී. මීලාද් නබි දිනයට සමගාමීව කිරින්ද මුස්ලිම් දේවස්ථානයේ පැල සිටුවීමේ වැඩසටහනක්! මීලාද් නබි දිනයට සමගාමීව කිරින්ද මුස්ලිම් දේවස්ථානයේ පැල සිටුවීමේ වැඩසටහනක්! මීලාද් නබි දිනයට සමගාමීව කිරින්ද මුස්ලිම් දේවස්ථානයේ පැල සිටුවීමේ වැඩසටහනක්! About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Tags: කිරින්ද මුස්ලිම් දේවස්ථානය, මීලාද් නබි දිනය, රුක් රෝපණ වැඩසටහනක් Continue Reading Previous ජනපති ගෝඨාභය මහතා විසින් පරිහරණය කරන බෙන්ස් රථයක් පිළිබඳව ඉදිරිපත්ව සටහන් පිලිබඳ කරුණු අනාවරණයක්!Next ගෙන එමු බුදු දහම උගන්ඩාවෙන් ලංකාවට More Stories දේශීය පුවත් විදෙස් පුවත් විශේෂාංග ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යෑමේ අවස්තාව ශ්‍රී ලාංකීකයෙකුට 1 week ago Editor3 දේශීය පුවත් විදෙස් පුවත් විශේෂාංග ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට ජපාන අධිරාජ්‍යයා විසින් ‘ඕඩර් ඔෆ් ද රයිසින් සන්’ සම්මාන 2 weeks ago Editor3 විදෙස් පුවත් විශේෂාංග සිරගත ඉරාන මාධ්‍යවේදිනියන් තිදෙනෙකුට 2023 ලෝක මාධ්‍ය නිදහසේ ත්‍යාගය 2 weeks ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ