පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විවාදයක් අතරතුර ඇඳුම් ඉවත් කර නිරුවත් වෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විවාදයක් අතරතුර ඇඳුම් ඉවත් කර නිරුවත් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විවාදයක් අතරතුර ඇඳුම් ඉවත් කර නිරුවත් වෙයි

මෙක්සිකෝවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විවාදයක් අතරතුර ඔහුගේ ඇඳුම් සියල්ලම ඉවත් කර මුළු සභාවටම ඇහෙන්න මෙසේ පවසනවා.

” මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මාව මෙහෙම නිරුවතින් දකින්න ඔබ සියල්ල ලැජ්ජා වෙනවා ඇති. නමුත් මේ රටේ ජනතාවගේ මුදල් සහ ඔවුන්ට දියයුතු පහසුකම් ඔබලා සොරාගෙන ඔවුන්ව වීදිවල නිරුවතින්, පාවහන් නොමැතිව, රැකියා විරහිතව, කුසගින්නෙන් මංමුලාවෙලා ඉන්නවා දකින්න ඔබ සියළුදෙනා ලැජ්ජා වෙන්නේ නැහැ…”

– ධම්මික සමරතුංග –

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *