සියදිවි නසාගැනීම් වැඩිවීමට හේතු – “සුමිත්‍රයෝ” පර්යේෂණවලින් හෙළිවූ තොරතුරු

0
සියදිවි නසාගැනීම් වැඩිවීමට හේතු - "සුමිත්‍රයෝ" පර්යේෂණවලින් හෙළිවූ තොරතුරු

සියදිවි නසාගැනීම් වැඩිවීමට හේතු - "සුමිත්‍රයෝ" පර්යේෂණවලින් හෙළිවූ තොරතුරු

ව්රැකියාව සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මේ රටේ බොහෝ දෙනෙක් සියදිවි නසා ගන්නා බව අනාවරණය වී ඇත. එමෙන්ම 2020 දී මේ දක්වා 779 දෙනෙකු සියදිවි නසාගෙන ඇත.

“සුමිත්‍රයෝ” සංවිධානය විසින් සිදුකළ පර්යේෂණයකින් මෙය තහවුරු වී ඇත. මෙලෙස සියදිවි හානිකරගත් අයගෙන් 635 දෙනෙකු පිරිමි අය වන අතර 144 දෙනෙකු ස්ත්‍රීන් වන බව එම වාර්තාවේ සඳහන් වේ.

-JVPNEWS-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed