“කෝ.. කෝ.. මගේ තාත්තා කෝ?“ – ලෝක ළමා දිනයේත් පාරේ උද්ඝෝෂණය කරන ළමුන්!

0
“කෝ.. කෝ.. මගේ තාත්තා කෝ?“ - ලෝක ළමා දිනයේත් පාරේ උද්ඝෝෂණය කරන ළමුන්

“කෝ.. කෝ.. මගේ තාත්තා කෝ?“ - ලෝක ළමා දිනයේත් පාරේ උද්ඝෝෂණය කරන ළමුන්

ජාත්‍යන්තර ලෝක ළමා දිනයේ දී අතුරුදන් වූවන්ගේ සංවිධානය විසින් සංවිධානය කර තිබූ මහා උද්ඝෝෂණයක් යාපනය මධ්‍යම බස් නැවතුම් පොළ ඉදිරිපිට පවත්වන ලදී.

හමුදාව මගින් රැගෙන ගිය සහ පැහැරගෙන ගොස් අතුරුදන් වූ අයට සිදු වූ දේ කුමක්දැයි විමසා හැඩූ කඳුලින් එම පවුල්වල සාමාජිකයින් සහ ළමුන් එම උද්ඝෝෂණයට සහභාගී වී සිටියහ.

“එන්න..එන්න.. එක්සත් ජාතීන්ගේ සාම හමුදාව එන්න..“, “අපේ දරුවන් කොහේද? මේවා අපි කාගෙන්ද අහන්නේ?“, “කෝ.. කෝ.. මගේ තාත්තා කෝ?“, “ගෝඨා රජය.. කෝ අපේ දරුවන්?“ වැනි සටන්පාඨ රැගෙන මෙම උද්ඝෝෂණයේ නියැලුනහ.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com