නාසා ආයතනයෙන් සහතික ලැබූ 9 හැවිරිදි පොළොන්නරුවේ දරුවෙක් – Mr.Ojith

නාසා ආයතනයෙන් සහතික ලැබූ 9 හැවිරිදි පොළොන්නරුවේ දරුවෙක්

නාසා ආයතනයෙන් සහතික ලැබූ 9 හැවිරිදි පොළොන්නරුවේ දරුවෙක්

ඔජිත් දුලංජන සහ ඔහුගේ ගුරුවරයා
ඔජිත් දුලංජන සහ ඔහුගේ ගුරුවරයා

තාරකා පිළිබඳ පර්යේෂකයෙක් වීමට සිහින දකින ඔහු, පොළොන්නරුව – ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි, තෝපාවැව ආරම්භක විදුහලේ 4 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටන අවුරුදු 9ක් වයසැති ඔජිත් දුලංජන සිල්වාය. කුඩා කලම ජාත්‍යන්තරය දක්වා ගොස් ජයග්‍රහනයන් කිරීම පිළිබඳව තොරතුරු පළ වී ඇත.

අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ නාසා ආයතනය විසින් සිදුකරන විභාගයකට මුහුණ දී ඔජිත් දුලංජන විසින් මෙවැනි සහතික 3ක් ලබා ගෙන ඇත. මේ හේතුන් නිසා ඔහු මෙලෙස ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රසිද්ධ වී තිබේ.

ඔජිත් දුලංජන තම දෙමාපියන්ට එකම දරුවාය. තමන්ගේ පුතා පාන්දර 2කට නැගිට තාරකා සම්බන්ධව පර්යේෂණ සිදු කරන බව ඔජිත්ගේ දෙමාපියන් සඳහන් කර තිබේ.

ඔජිත් දුලංජනගේ යූටියුබ් නාලිකාවේ සබැඳිය පහතින්!!
https://www.youtube.com/channel/UCJ8_Kc8O9DsX0xZBSPhAgiA/

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *