(Youtube) පැය 2ක කාලයක් කිසිවක් නොකරන වීඩියෝවක් youtube දැමු පුද්ගලයකුට මිලියන 3ක views

0
(Youtube) පැය 2ක කාලයක් කිසිවක් නොකරන වීඩියෝවක් youtube දැමු පුද්ගලයකුට මිලියන 3ක views

(Youtube) පැය 2ක කාලයක් කිසිවක් නොකරන වීඩියෝවක් youtube දැමු පුද්ගලයකුට මිලියන 3ක views

ඉන්දුනීසියාවේ පුද්ගලයකු කෙටි කාලයක් තුල youtube හි මිලියන ගණනක views ලබා ගෙන ඇත්තේ වචනාර්ථයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ නිසා ය.

“මුහම්මද් ඩිඩිට්” නම්වූ එම පුද්ගලයා පසුගිය ජූලි මස 10 වන දින තම youtube නාලිකාවට (sobat miskin official) වීඩියෝවක් උඩුගත කළේ ය. එය පැය 2යි මිනිත්තු 20යි තත්පර 52ක් වෙි. මෙම වීඩියෝව දැනට මිලියන 3කට අධික ප්‍රමාණයක් නරඹා ඇති අතර, තවත් වැඩි වෙමින් පවතී.

ඉන්දුනීසියාවේ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන ට්‍රිබන් නිව්ස් වෙත ඔහු පවසා තිබුණේ වීඩියෝව මිනිත්තු 10ක් දක්වා පවත්වා ගැනීමට මුලින් සැලසුම් කළ බවයි. නමුත්,
වීඩියෝව viral වනු ඇතැයි පුරෝකථනය නොකළද ඔහු රූගත කිරීම් සඳහා සූදානම් විය. එනම් වීඩියෝව සෑදීමට පෙර ඔහු ආහාර ගත් අතර නාන කාමරයට ගියේ ය.

වීඩියෝව සෑදීමට ඔහුව පෙළඹ වූයේ කුමක්ද? පුදුමයට කරුණක් නම්, ඔහුගේම ස්වයං විවේචනයයි.

https://youtu.be/x8zFL-0rBAw

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *