මංගල අගමැති මහින්ද රාජපක්ෂව ප්‍රශංසා කරයි

මංගල අගමැති මහින්ද රාජපක්ෂව ප්‍රශංසා කරයි

මංගල අගමැති මහින්ද රාජපක්ෂව ප්‍රශංසා කරයි

අලුතින් පත්කරන ලද අමාත්‍ය මණ්ඩලය පිළිබඳව මංගල සමරවීර මහතා, තම ‘ට්විටර්’ හා ‘ෆේස්බුක්’ ගිණුමේ මෙසේ සටහනක් තබා ඇත.

“Voice cut සාදුලාගේ විරෝධතාවයන් තීබිය දී, අලී සබ්රිව අධිකරණ අමාත්‍ය ලෙස පත්කිරීම පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂව අගය කරන්නෙමි.
කැබිනට්ටුවෙ සෙසු පුද්ගලයින් නම් උත්තේජක දනවන්නන් නොවේ. තවද රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂයයන් හාස්‍ය ජනකය”.

 

මංගල අගමැති මහින්දව ප්‍රශංසා කරයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *