පුවත්පත්වල පළමු පිටු සහ කතුවැකි තුළ 51% ක්‌ම පොහොට්ටුවට ..!!

පාර්ලිමේන්තු මැතිවරණය : භාෂාව අනුව පුවත්පත්වල පළමු පිටු සහ කතුවැකි තුළ දේශපාලන පක්ෂ සඳහා ලබා දී ඇති ඉඩකඩ ප්‍රමාණය
2020 ජූලි 01 දින සිට ජූලි 22 දින දක්වා පුවත්පත් නිරීක්ෂණය මඟින් ලබාගත් දත්ත මෙම විශ්ලේශනය සඳහා පදනම් කොටගෙන ඇත.
වැඩිදුර තොරතුරු සඳහා www.slpi.lk වෙබ් අඩවියේ ‘Parliamentary Election 2020’ පිටුවට පිවිසෙන්න.
