නල්ලූර්හි පිහිටි තිලීපන්ගේ පිළිරුව පොලීසිය විසින් ඉවත් කර ගනී

0

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පිහිටි තිලීපන්ගේ ස්මාරක පරිශ්‍රයට අද (27) උදෑසන ඇතුළු වූ පොලිස් නිලධාරීන් පිරිසක් එහි තිබූ තිලීපන්ගේ පිළිරුව ඉවත් කරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

තිලීපන්ගේ සමරුව ඊයේ දිනයට යෙදී තිබූ අතර, ඊට සමගාමීව මෙම ස්මාරකය ඉදිකර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *