පොහොට්ටුව තුනෙන් දෙකක බලය ගත්තොත් මම මහණ වෙනවා – බන්දුල ලාල් බණ්ඩාරිගොඩ

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක ආසන ගණනක් දිනා ගතහොත් තමා මහණ වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගය පක්ෂයේ ගාලු දිස්ත්‍රික් අපේක්ෂක බන්දුල ලාල් බණ්ඩාරගොඩ මහතා, ගාල්ලේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකදී මෙසේ පවසා ඇත.

තමා මීට කලින්ද මෙම අභියෝගය ම එල්ලකර ඇති බවත් මින් ඉදිරියටද එම අභියෝගය පවතින බවද ඔහු මෙහිදී තවදුරටත් පවසා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, මෙවර සමගි ජන බලවේගය පක්ෂයෙන් මැතිවරණයට තරග කරයි.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *