ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස සජිත්ගෙන් මහින්දට අභියෝගයක්…

සජිත් - මහින්ද

සජිත් - මහින්ද

රටේ ආර්ථිකය ජය ගැනීමේ වැඩ සටහන පිළිබඳව තමා සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හට ජාතික සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇරයුම් කර ඇත.

කලවාන ප්‍රදේශයේ පැවති මහජන රැළියක දී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.
-tamilmirror-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *