ජනාධිපතිතුමාගේ ජන්ම දිනය කොල්ලුපිටිය මුස්ලිම් දේවස්ථානයෙහි අති උත්කර්ෂවත් අන්දමින්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ජන්ම දිනය කොල්ලුපිටිය මුස්ලිම් දේවස්ථානයෙහි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ මූලිකත්වයෙන් පවත්වනු ලැබිණි. මෙම ජන්ම දින සැමරුමට උලමාවරුන් සහ පක්ෂ සාමාජිකයින් සහභාගී වී අති උත්කර්ෂවත් අන්දමින් ජන්ම දිනය සමරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *