දේශීය පුවත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන කැබිනට් තීරණයක් Editor3 April 10, 2024 0 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන කැබිනට් තීරණයක් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කළ එම යෝජනාව සඳහා එලෙස අනුමැතිය හිමිව ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්Next අධිවේගයේ වාර්ෂික ලාභය බිලියන 5යි; ණය බිලියන 800යි More Stories දේශීය පුවත් කටුනායක ගුවන්තොටුපළට ජපානයෙන් අධි තාක්ෂණික උපකරණ ප්‍රදාන Editor3 July 5, 2025 0 දේශීය පුවත් මීමුරේ තාවකාලික වැසේ Editor3 July 5, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කෙරේ Editor3 July 5, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ