දේශීය පුවත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන කැබිනට් තීරණයක් Editor3 April 10, 2024 0 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන කැබිනට් තීරණයක් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කළ එම යෝජනාව සඳහා එලෙස අනුමැතිය හිමිව ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්Next අධිවේගයේ වාර්ෂික ලාභය බිලියන 5යි; ණය බිලියන 800යි More Stories දේශීය පුවත් සෞඛ්‍යය මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම් කටයුතු සොයා බැලීමේ බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට Editor3 June 25, 2026 0 දේශීය පුවත් ක්‍රිෂ් නඩුවේ ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට නියෝගයක් Editor3 June 25, 2026 0 දේශපාලන දේශීය පුවත් ත්‍රස්ත පනත ඉදිරි මාස කිහිපය ඇතුළතදී මුළුමනින්ම අහෝසි කරනවා – ජනාධිපති අනුර Editor3 June 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ