අධිවේගයේ වාර්ෂික ලාභය බිලියන 5යි; ණය බිලියන 800යි

0
අධිවේගයේ CCTV නිරීක්ෂණය දැඩි කෙරේ

අධිවේගයේ CCTV නිරීක්ෂණය දැඩි කෙරේ

අධිවේගී මාර්ගවල වාර්ෂික ලාභය බිලියන 5ක් වන අතර, නොපියවූ ණය ප්‍රමාණය බිලියන 800ක් බවත් මෙම ණය කන්දරාව ගෙවා දැමීමට හැකිවන පරිදි 100%ක්‌ රජය සතු සහස්යා ඉන්වෙස්ට්මන්ට් සමාගම වෙත අධිවේගී මාර්ග පද්ධතිය සහ එහි වත්කම් පවරා දෙන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com