millionors in sri lanka

ලංකාවේ ඉහළම ධනවතුන්ගෙන් අය නොකරපු හිග බදු මුදල කෝටි 41,715ක්, ආදායම් දෙපාර්තමේන්තුව අසමත්!

2019 වසරේ ජුනි 30 වන විට අය නොකර ගත් හිග බදු මුදල් ප‍්‍රමාණය රුපියල් කෝටි 41,715ක් බව විගණකාධිපති වාර්තාවකින් අනාවරණය...