World Inequality Lab නම් ප්රංශ ආර්ථික සංවිධානයක් විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙනුයේ පසුගිය වසර 10ක කාලය සිට ලෝකය තුළ අසමානත්වය විශාල වශයෙන් ඉහල ගොස් ධනවතුන් තවදුරටත් ධන කුවේරයන් බවට පත් වෙද්දී ...