හූති කැරලිකරුවන්

රතු මුහුදේ සෞදි තෙල් නැව් දෙකකට හූති ප්‍රහාර! අමෙරිකාවෙන් ඉරානයට 12 වන රාත්‍රියටත් ප්‍රහාර මාලාවක්

ඉරාන සහය ලබන යේමනයේ හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ ගමන් කරමින් තිබූ සෞදි අරාබියට අයත් තෙල් නැව් දෙකකට ප්‍රහාර එල්ල...

​හූති කැරලිකරුවන්ගෙන් සෞදි අරාබියට නාවික සම්බාධක: ගෝලීය බොරතෙල් සැපයුමට දැඩි තර්ජනයක්

යේමනයේ ක්‍රියාත්මක වන හූති (Houthi) කැරලිකරුවන් විසින් සෞදි අරාබියට එරෙහිව සාගර නාවික අවහිරතාවයක් (Naval blockade) ප්‍රකාශයට පත් කර තිබේ. හූති...

ඊශ්‍රායලයේ බෙන්-ගුරියන් ගුවන් තොටුපොළට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වන බෙන්-ගුරියන් ගුවන් තොටුපොළ පිහිටි ප්‍රදේශයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ...