ස්වාධීන

ජනපති පත්කළ කොමිෂන් සභා සාමාජිකයින්ට ස්වාධීන විය නොහැකිද?

ශ්‍රී ලංකාවේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිතවීම පිළිබඳ ඉතිහාසය සොයාබැලීමේදී ප්‍රධාන අවස්ථාවන් කිහිපයක් හඳුනාගත හැක. එනම් 1997 දෙසැම්බර් 21 වන දින...