වෛද්‍යාධාර මුදල

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර මුදල 100%ක් වැඩි කරයි

ජනාධිපති අරමුදල මගින් වෛද්‍යාධාර සඳහා ලබාදුන් මූල්‍යාධාරය සියයට සියයකින් ඉහළදැමීමට පියවර ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ...