ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ලබන 27වනදා දක්වා රිමාන්ඩ්
ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ්
චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් පස්දෙනා මෙම මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එහිදී මෙම නියෝගය ලබාදුන්නේ සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට අද (23) ඉදිරිපත් කල අවස්ථාවේදිය.




