පාර්ලිමේන්තුව

“ඔබටත් මටත් අග්‍රාමාත්‍ය ධුර පුටුවේ වාඩිවීම සඳහා ජනවරමක් නැ”- අනුරගෙන් රනිල්ට සැර ප්‍රකාශයක්

"මම අග්‍රාමාත්‍ය ධුරය බාර ගත්තත්, රනිල් වික්‍රමසිංහ වන ඔබ අගමැති ධුරය බාරගෙන හිටියත් ඔබටත් මටත් එම පුටුවේ වාඩි වීම සඳහා...

21වැනි ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය 20 රාත්‍රියේ අනුමැතිය දුන්නේය. ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට...

2019 – 2021 අතර කාල සීමාවේ ලබාගෙන ඇති රාජ්‍ය ණය පිළිබඳව විශේෂ විගණනයක්

මෙරටට ලබාගෙන ඇති රාජ්‍ය ණය පිළිබඳව ජාතික විගණන කාර්යාලය විශේෂ විගණනයක් ආරම්භ කර තිබේ. විගණකාධිපති, චූලන්ත වික්‍රමරත්න මහතා සඳහන් කළේ,...