2025 වසරේ පාර්ලිමේන්තුවේ ආහාරපාන සඳහා වියදම් වූ මුදල රුපියල් මිලියන 247ක්, කාර්ය සාධන වාර්තාවෙන් හෙළිවෙයි
පාර්ලිමේන්තුවට ආහාරපාන මිලදී ගැනීම සඳහා 2025 වර්ෂයේදී රුපියල් මිලියන 247 (රු.247,049,010.08)ක් වියදම් කර ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එහි...
