පාකිස්තානයේ සියල්කොට්

ප්‍රියන්ත කුමාරගේ ඝාතකයන් ගැන නීතීඥවරුන්ගෙන් දැඩි තීන්දුවක්

පාකිස්තානයේ සියල්කොට්හිදී ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතකයන් වෙනුවෙන් නීතීඥ සහාය ලබා නොදීමට සියල්කොට් නීතීඥ සංගමය තීන්දු කර ඇත....