ජයදේව උයන්ගොඩ

විධායක බලය ක්‍රියාත්මක කිරීමට 19 බාධාවක් නොවේ – දේශපාලන විද්‍යාඥ මහාචාර්ය ජයදේව උයන්ගොඩ

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක බලය ක්‍රියාත්මක කිරීමට බාධාවක්ව පවතී යන්නට පැහැදිලි තර්කයක් ඉදිරිපත් කළ නොහැකි බව පවසා ඇති...