කෙරවලපිටිය බලාගාරය

කැබිනට් පත්‍රිකාවක්වත් නැතිව කෙරවලපිටිය බලාගාරය ඇමරිකානු සමාගමකට විකිණීම වහාම නවත්වන්න – ජනතා විමුක්ති පෙරමුණ

පසුගිය සඳුදා සූම් තාක්ෂණය ඔස්සේ රැස්වූ කැබිනට් මණ්ඩලයට අවසන් මොහොතේ හෝ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකර කෙරවලපිටිය යුගදනවි එල්එන්ජී බලාගාරය ඇමරිකානු...