ඊ – පුස්තකාලය

දෙමළ වෙනුවට චීන භාෂා භාවිතා කරපු නීතිපති දෙපාර්තමේන්තුවේ සමරු ඵලකය ඉවත්කෙරේ

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් සකස් කර තිබූ නීතිපති දෙපාර්තමේන්තුවේ ඊ – පුස්තකාලයේ සමරු ඵලකය ඉන් ඉවත් කර ඇතැයි වාර්තා...