අයෝමය ගැහැණිය

ශ්‍රී ලංකාවේ තරුණ නිළියට අමාත්‍ය නාමල්ගෙන් පැසසුම්

ජාත්‍යන්තර මට්ටමින් නොයෙකුත් ක්ෂේත්‍රවල අප රටේ තරුණ තරුණියන් පෙරට එමින් පවතී. පකිස්ථානු ටෙලිනාට්‍යයක ශ්‍රී ලාංකිකයකු ප්‍රධාන චරිතයක රඟපෑම පිළිබඳව බෙහෙවින්...