අතාවුල්ලා

(Video) පකිස්තාන, ඇෆ්ගන් ඇඳුමෙන් ආපු මන්ත්‍රි අතාවුල්ලා පාර්ලිමේන්තු සභාවෙන් ඉවතට…

ආණ්ඩුපක්ෂය නියෝජනය කරන ජාතික කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එල්.එම් අතාවුල්ලා මහතා පාර්ලිමේන්තුවට නොගැලපෙන ඇඳුමකින් පැමිණ සිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් හටගන්නා...