පවතින තත්වය හේතුවෙන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ජුම්ආ නැමදුම් සඳහා අනුමත සංඛ්‍යාව යළි 50 දක්වා අවම කර තිබෙනවා.